
Topic: The Power of Empathy in Volunteering
We are honored to have 𝐌𝐫𝐬. 𝐂𝐡𝐚𝐦𝐚𝐫𝐢 𝐓𝐡𝐚𝐛𝐫𝐞𝐰 a distinguished lecturer at NISD, as our resource person for this insightful session.
*************************************************************************
“සහකම්පනය නම් තවත් අයෙකුගේ කඳුළැල් දකිමින් සැනසීම නොව, ගලා යන කඳුළැල් නිවාලන්නා වූ හැකියාවයි”
අද සමාජයේ වියැකී යාමට ඇරඹී ඇති සහනුකම්පිතභාවයට නැවත පණ පොවමින් යොවුන් සමාජය ඔප් නැන්වීමේ අරමුණින් ඇරඹි මහා ක්‍රියාන්විතයක එක් පියවරක් මෙසේ සනිටුහන් කරමු.
සානුකම්පිත හදවතින් මඟ පෙන්වන, සබඳතාවන් ගොඩනඟන සමාජයක පුරෝගාමී සාමාජිකයෙකු වීමට ඔබත් අප හා සම්බන්ධ වන්න!